සුදු මිනිස්සු 5
අද ඉන්න හුඟ දෙනෙක්ගෙන් ඇහුවොත් සෞභාග්‍ය කියන්නෙ මොකද්ද කියලා, ගත්ත කටට ම කියන්නෙ සල්ලි මිල මුදල් ටිකක් යහමින් තියෙන එක කියලා. ඒත් පුතේ... සෞභාග්‍ය කියන්නෙ ඒකට නෙමෙයි. සෞභාග්‍ය කියන්නෙ හිතේ සහනයෙන් සතුටින් ජීවත්වෙන පරිසරයට. ඒකට තමන්ගෙ අතේ තියෙන සල්ලි ගාණ බලපාන්නෙ නෑ පුතේ... සල්ලි කෝටියක් තිබුණත් වැඩක් නෑනෙ හිතේ සතුටක් නැත්නම්. හරි පුතා මට කියන්න, අඩි සීයක් විතර ගැඹුරු රත්තරං ආකරයක වැටිලා ගොඩ එන්න බැරුව ඉන්න මිනිහා, සෞභාග්‍ය සම්පන්න ද කියලා?
- Quantity
Price
$20.00
