සුදු මිනිස්සු
0

සුදු මිනිස්සු 4

සමහර මිනිස්සු ජීවිතේ ගත්ත අද්දැකීම් හින්දා, තව කෙනෙක් කියන දේ අහන්න බයයි. මොකද මේ සමාජයේ ඉන්න වන මෘගයෝ වගේ මිනිස්සු, ඒ අය ව එක එක විදිහට රවට්ටලා තියෙන්නෙ. ඒත් කවුරු හරි තමන්ට උදව්වක් කළහම, ඒ උදව් කළ කෙනා ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙනව නේ. අන්න ඒ වෙලාවට ඒ කෙනා කියන දේ අහන්න ගොඩක් දුරට හිත දෙනවා. ඒක නිසා පුතාල කාට හරි උදව්වක් කරපු වෙලාවට, ඒ කෙනා ව දස අකුසලයෙන් ගලවලා සීහෙළ ගති තියෙන කෙනෙක් කරන්න උත්සාහ කරන්න. අද අපේ දෝණි එහෙම එකක් නේ කළේ. ඒ අහිංසක දරුවා හිටියේ ලොකු පෙළීමක. අපේ දෝණි ඒ දරුවව ඒ පෙළීමෙන් නිදහස් කළා. එතකොට ඒ දරුවට ලොකු ආශ්වාදයක් ආවා. ඒ වගේ ම අපේ දෝණි ව දේවතාවියක් වගේ පේන්න ගත්තා. ඒක නිසා දැන් අපේ දෝණි කියන ඕනෙ දෙයක් කරන්න ඒ දරුවා ලෑස්තියි. මට හරි ම ආඩම්බරයි දෝණි ගැන.
  • Quantity
සුදු මිනිස්සු 4
Items have been added to cart.
One or more items could not be added to cart due to certain restrictions.
Added to cart
- There was an error adding to cart. Please try again.
Quantity updated
- An error occurred. Please try again later.
Deleted from cart
- Can't delete this product from the cart at the moment. Please try again later.