සුදු මිනිස්සු 1
දුවේ, මේ විශ්වයේ තියෙන ලොකු ම රහස... දෙන්න දෙන්න තමයි ලැබෙන්නේ. දුව අනිත් අයට ආදරය, සෙනෙහස, කරුණාව දෙන නිසා දුවට ඒවා උතුරන්න ලැබෙනවා. යන යන තැන පිරිස දුව ව ආරක්ෂා කරන්න හදනවා මිසක් කරදරයක් කරන්න මාත්‍රයක්වත් හිතන්නෙ නෑ. ඒකෙන් ගෑනු දරුවෙකුට ලොකු ආරක්ෂාවක් සැලසෙනවා...” - අප්පච්චි
- Quantity
Price
$20.00
